Certificate
Course in Computer Technology
Final Examination for 2011 Group2
Vidatha Resources Centre Walasmulla
Date 2012-04-24 Time 9.30
- 11.00 AM
Answer All
Questions.
01. Select the most correct answer out of (1), (2), (3),
(4) to each of the following parts. Write the selected answer in your answer
paper with leter of question.
(A) An Annual Report of
a Financial Company is stored in a Microsoft Word Document file. If its
capacity is 10 Megabytes, which of the following media is not suitable to store
the above file, in its original form:
(1) DVD-R (DVD Recordable)
Disc.
(2) CD-RW (CD Re-Writable)
Disc.
(3) Floppy Disk.
(B) Which of the
following Software is widely used to create office documents?
(1) Microsoft Word.
(2) Microsoft PowerPoint.
(3) Microsoft Access.
(4) Microsoft Excel.
(C) Which of the
following is the correct form to specify an
Email
Address of a person?
(1) name@company@com
(2) name.company.com
(3) name.company.com@
(4) name@company.com
(D) What is meant by
the Term “Hacking”?
(1) Attempting to gain
unauthorized access
to a computer system.
(2) Damaging a Hard Disk by
Dropping it.
(3) Copying a CD Illegally.
(4) Using the Computer and a
Laser Printer
to print Currency Notes.
(E) If you suspect your
computer is infected with a computer
virus, select
the most appropriate action you should
perform, to
detect the virus:
(1) Scan your computer with
an Updated Virus Scanner.
(2) Copy valuable data into
CDs.
(3) Use the “Search”
facility in the operating system to
locate the Virus.
(4) Shut down the machine
and leave it switched off for
24 hours before re-using it.
(F) Biometric Input
Devices are being used today to register
time attendance. Which one of the
following is used as a
Biometric
Input Device?
(1) Barcode Reader.
(2) Flatbed Scanner.
(3) Fingerprint Scanner
(4) Smart Cards.
(G) Which of the following is not an anti virus software?
1. AVG
2. Panda
3. Kaspersky
4 Xargon
(H) Which of the following is not
related to E-mail?
1. BCC
2. URL
3. Inbox
4. CC
(I) On
what menu would you find PRINT PREVIEW?
in MS Word
1. Edit
2. File
3. View
4. Window
(J). Considering
MS Word, Which of the below is a way of pasting copied items?
1. Edit >Paste
2. Ctrl +V
3. Right click > Paste
4. All are correct
20
Marks
02. Write the full
names for the following acronyms
i. C.P.U.
ii. W.W.W
iii. ROM
iv. D.O.S.
v. I.C.
vi BIOS
vii CD—
viii FOSS—
ix LAN—
x USB—
xi URL—
10 Marks
03
With windows Xp, give necessary steps to create folders D Partion
of Hard disk drive.
10 Marks
04. Study the following spread sheet and answer the questions
given below.
(i) According to given data set on a spread sheet
table, describe the Procedure to obtain total marks of each
student in total column. Write down formula for this task in cell
address of F2 04 Marks
(ii) Describe the procedure of
obtaining subject average of each student
in Average column. Write down formula for this task in cell address of G2 06 Marks
(iii) Write down formula for to get following task in
cell address of H2
Average
marks < 40, Then display Fail
Average
marks, between 40-50, Then display Pass
Average
marks, between 51-75 , Then display Credit
Average
marks, between 76-100, Then display Honour
10
Marks
05.
A. According to following picture
answer the questions given below.
1.
How many queries has created in this database ?
2.
How many ways to create queries in this database ?
3.
What is the menu for creating relationship ?
4.
If yoy click “New” tab what will be happen in this task ?
5.
How many ways to create a query with Design view ? What are them ?
10 Marks
B
(i) What is meant by a table in a database?
(ii) List four data types available in a popular
data base package?
(iii) What are the advantages of keeping a primary
key in a table?
(iv) Name 05 database objects of MS Access.
(v) How to create combo box in Data base Table
to entering listed data ?
15 Marks
06. Explain following Ms Word shortcut Keys
Ctrl
+ S
Ctrl
+ P
Ctrl
+ P
F1
Ctrl
+ A
Ctrl
+ F7
Ctrl
+ V
Ctrl
+ Z
Ctrl
+ F1
Ctrl
+ X
07 Explain following words in sinhala (at least term
in sinhala )
backup copy
Data base management system
Dialogue box
Digital signal
Hard disk drive
Certificate
Course in Computer Technology Final Examination for 2011 Group2
Answer Part II
(A) (3) Floppy Disk.
(B) (1) Microsoft Word.
(C) (4) name@company.com
(D) (1)
Attempting to gain unauthorized access to a computer system.
(E) (1) Scan your computer with an Updated
Virus Scanner.
(F) (3) Fingerprint Scanner
(G) (4 ) Xargon
(H) 2. URL
(I) 2. File
(J). 4. All are correct 20
Marks
02. Write the full names for the
following acronyms
i. C.P.U. Central Process Unit
ii. W.W.W World
Wide Web
iii. ROM Read Only memory
iv. D.O.S. Disk Operating System
v. I.C. Intergrated Circuit
vi BIOS Basic input Output System
vii CD— Compact Disc
viii FOSS— Free and Open Source Software
ix LAN— Local Area Network
x USB— Universal Serial Bus
xi URL— Uniform Resource Locator
10
Marks
03
With windows Xp, give necessary steps to create
folders D Partion
of Hard didk drive.
My Computer or Windows Explorer > Local
Disk D > File >
New > Folder >
Then type Name of Folder
10 Marks
04.
(i) =sum(B2:E2) or
=B2+C2+D2+E2 04 Marks
ii =AVERAGE(B2:E2) 06 Marks
(iii) =IF(G2<40,"fail",IF(G2<50,"Pass",IF(G2<75,"Credit","Honour")))
05 A. According to following picture
answer the questions given below.
1
How many queries has created in this database ? 3
2
How many ways to create queries in this database ? 2
3
What is the menu for creating relationship ? Tools
4
If yoy click “New” tab what will be happen in this task ?
Display
New Query Dialog Box
5
How many ways to create a query with Design view ? What are them ?
2
1 Click tab Create query in Design view
2 Click
“New” > Design view 10 Marks
B
(i) What is meant
by a table in a database?
: tables are the main units of data
storage in a database. A table is a collection of data
about a
specific topic; it is made up of one of more fields. qWw pQ[ñyk qWw a#ólW krN@N v³ óly
(ii) List four
data types available in a popular data base package?
Text, Number,
Currency Date/Time Yes/No
(iii) What are the advantages of keeping a primary
key in a table?
A primary key
is a field that uniquely identifies each record in the database. Preventing
duplicates. v³vK ól ekm @r@k~D ekK n#vw a#ólW ¿Þm v#l#Kím
s>h`
(iv) Name 05 database objects of MS Access.
Tables, Queries Forms Reports Pages
Macros Modules
(v) How
to create combo box in Data base Table to entering listed data ?
In Design view, Data
Type > Lookup Wizard
15 Marks
m<uqjk tallh Unit No:‐01
nyqjrK m%Yak
1. මුල්ම විදත් සංඛාංක පරිගණකය "ENIAC" නමින් බිහි විය. ෙම් සඳහා ෙයොදා ගත් මූලික ඉෙලක්ෙටොනික උපාංගය කුමක් ද?
i. ටාන්සිස්ටරය.
ii. අනුකලිත පරිපථ (IC)
iii. රික්ත නල (Vacuum tube)
iv. ක්ෂුද පරිපථ (Micro chips)
2. ක්ෂුද පරිපථය (Micro Processor) නූතන පරිගණක නිෙයෝජනය කරයි. එය අයත්වන පරම්පරාව වනුෙය්
i. පළමුවන පරම්පරාවය.
ii. ෙදවන පරම්පරාවය.
iii. ෙතවන පරම්පරාවය.
iv. සිව්වන පරම්පරාවය.
3. පස්වන පරම්පරාෙව් පරිගණක නිර්මාණය කරනු ලබන්ෙන් පහත සඳහන් ඒවායින් කුමක් අරමුණු කරෙගන ද?
A. ෙරො ෙබෝ තාක්ෂණය B. කෘතිම බුද්ධිය.
C. සුපිරි පරිගණකය. D. කුඩා පරිගණකය.
i. A,B,D. ii B,C,D. iii A,B,C. iv A,C,D.
4. ෙදවන පරම්පරාෙව් පරිගණකවල පැවති විෙශේෂ ලක්ෂණ ෙදකකි.
i. ෙපර යන්තවලට සාෙප්ක්ෂව අඩු විදුලි බලය භාවිතය සහ පමාණෙයන් කුඩා වීම.
ii. පමාණෙයන් විශාල වීම සහ රික්තක නල භාවිතය.
iii. ක්ෂුද පරිපථ (Micro chips) සහ අඩු විදුලිය බලය භාවිතය.
iv. අනුකලිත පරිපථ (IC) සහ අඩු විදුලිය බලය භාවිතය.
5. පමාණය (Size) සැලකිල්ලට ෙගන පරිගණක වර්ගීකරණෙය් දී අයත්වන නිවැරදි කාණ්ඩය වනුෙය්
i. සංඛ��ාංක පරිගණක, ෙදමුහුන් පරිගණක හා පතිසම පරිගණක ය.
ii. මහා පරිගණක (Main frame), මධ�� (Mini) හා ක්ෂුද පරිගණක ය.
iii. රික්ත නල පරිගණක, ටාන්සිස්ටර් හා අනුකලිත පරිපථ පරිගණක ය.
iv. උකුල් පරිගණක, සුපිරි හා ෙසේවා දායක පරිගණක ය.
6. පරිගණකෙය් සුවිෙශේෂීතා අතරින් පහත සඳහන් කරුණු නිවැරදි ය.
i. ෙව්ගය, බුද්ධිමත් භාවය සහ පහසු බව.
ii. ෙව්ගය, නිරවද��තාවය සහ කාර්යක්ෂමතාව.
iii. හැගීම් දැනීම, නිරවද��තාවය සහ කාර්යක්ෂමතාව.
iv. මතක තබා ගැනීම බුද්ධිමත් ෙනොවීම සහ කාර්යක්ෂමතාව.
7. පරිගණකය මගින් ඉටු කරනු ලබන පධාන කාර්යයන් පහකි. ඒවා අනුපිළිෙවලින් ලියා ඇත්ෙත් කුමන පිළිතුෙරහි ද?
i. පතිදානය, සැකසීම, ආදානය, ආචයනය සහ පාලනය.
ii. ආචයනය, පාලනය, ආදානය, සැකසීම සහ පතිදානය.
iii. ආදානය, සැකසීම, පතිදානය, ආචයනය සහ පාලනය.
iv. පාලනය, ආදානය, සැකසීම, පතිදානය සහ ආචයනය.
8. නිර්මාණ තාක්ෂණය (Design Technology) සැලකිල්ලට ෙගන පරිගණක වර්ගීකරණය කළ විට පහත ආකාරෙයන් ෙව්.
i. උකුල් පරිගණක (Lap Top), සුපිරි පරිගණක, ෙසේවාදායක පරිගණක.
ii. සංඛ��ාංක (Digital), පතිසම (Analog), ෙදමුහුන් (Hybrid).
iii. මහා පරිගණක (Mainframe), මධ��, ක්ෂුද පරිගණක.
iv. සාමාන�� කාර්ය සදහා භාවිත පරිගණක (General Purpose), හා විෙශේෂ කාර්ය සදහා භාවිත පරිගණක (Special Purpose).
9. පරිගණක පද්ධතියක (computer System) අඩංගු පධාන ඒකක හතරකි. එවා නිචැරදිව දක්වා ඇති පිළිතුර වනුෙය්,
i. ආදාන ඒකකය, පතිදාන ඒකකය, මධ�� සැකසුම් ඒකකය සහ ආචයන ඒකකය.
ii. ආදාන ඒකකය, ජව සැපයුම් ඒකකය, පතිදාන ඒකකය සහ ආචයන ඒකකය.
iii. සසම්භාවී පිවිසුම් මතකය, මධ�� සැකසුම් ඒකකය, ආචයන ඒකකය සහ පතිදාන ඒකකය.
iv. පඨන මාත මතකය, සසම්භාවී පිවිසුම් මතකය, ආදාන ඒකකය සහ පතිදාන ඒකකය.
10. පරිගණකෙය් හදවත ෙලස හැඳින්ෙවන මධ�� සැකසුම් ඒකකෙය් අභ��න්තර ෙකොටස් සඳහන්වන පිළිතුර වනුෙය්,
i. පාලන ඒකකය (CU), අංක ගණිතමය හා තාර්කික ඒකකය (ALU) හා පඨන මාත මතකය (ROM).
ii. සසම්භාවී පිවිසුම් මතකය, පාලන ඒකකය හා CMOS.
iii. පාලන ඒකකය, අංක ගණිතමය හා තාර්කික ඒකකය සහ වාරක මතකය.
iv. මතකය, පාලන ඒකකය හා ආචයනය.
11. සසම්භාවී පිවිසුම් මතකය පධාන ආකාර ෙදකකි. ඒවා නම්
i. නෂ�� ෙනොවන මතකය (Non-Volatile Memory) සහ නෂ�� මතකය. (Volatile Memory)
ii. වාරක මතකය (Cache Memory) සහ පඨන මාත මතකය.
iii. ස්ථිතික සසම්භාවී පිවිසුම් මතකය (SRAM) සහ ගතික සසම්භාවී පිවිසුම් මතකය. (DRAM)
iv. පඨන මාත මතකය සහ සසම්භාවී පිවිසුම් මතකය.
12. විද��තය භාවිතෙයන් මැකීෙමන් හා නැවත නැවත කමෙල්ඛනය කළ හැකි පඨන මාත මතකය (ROM) ෙමෙලස අක් නමින් හැඳින් ෙව්.
i. EPROM - (Erasable Programable Read Only Memory)
ii. PROM - (Programable Read Only Memory)
iii. EEPROM – (Electrically Erasable Programable Read Only Memory)
iv. DRAM – (Dynamic Random access Memory)
13. ක්ෂුද පරිපථ (Micro Processers) නිපදවීෙම් පුෙරෝගාමී ආයතන ෙදකකි.
i. Intel සහ Microsoft
ii. AMD (Advanced Micro Devices) සහ Sanwa
iii. Motorola සහ Sony
iv. Intel සහ AMD
14. පරිගණක යතුරු පුවරුවක් සවි කළ හැකි ෙකෙවනි (Ports) වර්ග කිහිපයකි. ඒවා නිවැරදිව සඳහන් කර ඇති පිළිතුර වනුය්,
i. සමාන්තර ෙකෙවනිය (Parallel Port ), PS/2 ආකාර ෙකෙවනිය,
ii. PS/2 ආකාර ෙකෙවනිය, සමාන්තර ෙකෙවනිය, ජාලකරණ ෙකෙවනිය.
iii. විශ්ව ෙශේණිගත බස් ෙකෙවනිය (USB), PS/2 ආකාර ෙකෙවනිය, ෙශේණිගත ෙකෙවනිය (Serial Port ).
iv. ෙමොෙඩම් ෙකෙවනිය, PS/2 ආකාර ෙකෙවනිය, ෙශේණිගත ෙකෙවනිය.
15. පරිගණක මුදණ යන්තයක් සවි කළ හැකි ෙකෙවනිවලින් නිවැරදි පිළිතුර වනුෙය්
i. සමාන්තර ෙකෙවනිය (Parallel Port ) සහ PS/2 ආකාර ෙකෙවනිය.
ii. ෙශේණිගත ෙකෙවනිය සහ ජාලකරණ ෙකෙවනිය.
iii. PS/2 ආකාර ෙකෙවනිය සහ ෙශේණිගත ෙකෙවනිය.
iv. සමාන්තර ෙකෙවනිය සහ විශ්ව ෙශේණිගත බස් ෙකෙවනිය (USB).
16. ආචයනය ෙහවත් දත්ත තැන්පත් කිරීම ෙහෝ ගබඩා කිරීමට ෙයොදා ගන්නා තාක්ෂණික කම සඳහා වඩාත් නිවැරදි පිළිතුර වන්ෙන්,
i. අර්ධ සන්නායක සහ විද��ත් තාක්ෂණය.
ii. චුම්බක තාක්ෂණය සහ පකාශ තන්තු තාක්ෂණය.
iii. අර්ධ සන්නායක, චුම්බක තාක්ෂණය සහ පකාශ තාක්ෂණය.
iv. චුම්බක තාක්ෂණය සහ නැෙනෝ තාක්ෂණය.
17. පරිගණකෙය් පාථමික මතකය ෙකොටස් තුනකට ෙබදිය හැකි ය. ඒවා නම්,
i. පාථමික මතකය, ද්විතීයික මතකය නෂ�� මතකය.
ii. සසම්භාවී පිවිසුම් මතකය, පඨන මාත මතකය සහ වාරක මතකය (Cache Memory) .
iii. පාථමික මතකය, ද්විතීයික මතකය සහ තෘතියික මතකය.
iv. පඨන මාත මතකය, සසම්භාවී පිවිසුම් මතකය සහ නෂ�� මතකය.
18. පහත දැක්ෙවන ලැයිස්තුෙවන් ආදාන උපාංගයක් ෙනොවන්ෙන් කුමක් ද?
i. යතුරු පුවරුව.
ii. මූසිකය.
iii. ආෙලෝක පෑන.
iv. තීන්ත විහිදුම් මුදකය.
19. වඩා ෙව්ගවත් ව මුදිත පිටපතක් ලබා ගත හැකි මුදණ යන්තයක් වනුෙය්,
i. තිත් න��ාසක මුදණ යන්තය. (Dot Matrix Printer)
ii. තීන්ත විහිදුම් මුදකය. (Ink Jet Printer)
iii. ෙල්සර් මුදණ යන්තය.
iv. ෙර්ඛා මුදණ යන්තය. (Line Printer)
20. කැෙතෝඩ කිරණ නල (CRT) පරිගණක තිරයක් ෙවනුවට දව ස්පටික (LCD) තාක්ෂණික පරිගණක තිරයක් භාවිතය නිසා සැලෙසන වාසි දැක්ෙවන පිළිතුර වනුෙය්
i. සාෙප්ක්ෂව මිල අඩු බව සහ පැහැදිළි දර්ශනයක් ලැබීම.
ii. අඩු විදුලි බලයක් භාවිතවීම සහ අඩු ඉඩ පමාණයක් අවශ�� වීම.
iii. පතිචාර දැක්වීමට වැඩි කාලයක් ගතවීම සහ මිල අඩු වීම.
iv. තිරෙය් ෙසලවීම අඩු බව සහ වැඩිෙයන් උණුසුම් වීම.
21. පතිදාන උපාංගවල දී බහුලව ම පෙයෝජනයට ගන්නා උපාංගය වනුෙය්
i. තිත් න��ාසක මුදණ යන්තය.
ii. ෙල්සර් මුදණ යන්තය.
iii. බහු මාධ�� පක්ෙෂේපන යන්තය.
iv. පරිගණක සන්දර්ශකය. (Monitor)
22. පරිගණකයක තිෙබන දෘඩ තැටියට (Hard Disk) අමතරව තවත් දෘඩ තැටියක් සවිකර කියාත්මක කළ විට පෙයෝජනය වන්ෙන්
i. දෘඩ තැටි ෙදකම භාවිතයට ගත ෙනොහැකි ය.
ii. දෘඩ තැටි ෙදකම භාවිතයට ගත හැකි ය.
iii. මුල් දෘඩ තැටිය පමණක් භාවිතයට ගත හැකි ය.
iv. පසුව සවි කළ දෘඩ තැටිය පමණක් භාවිතයට ගත හැකි ය.
23. ෙලෝකෙය් පථම පරිගණක වැඩසටහන් ශිල්පිනිය කවු ද?
i. ඇනීටා ඕගස්ටා.
ii. ඇඩා ඕගස්ටා ෙලොව්ෙල්ස්.
iii. වුලී ෙබන්ජමින්.
iv. ෙහන්රිටා ස්වෑන් ෙලවිට්.
24. ෙලොව ඉතාමත් ජනපිය පරිගණක නිෂ්පාදන සමාගමක්වන IBM ආයතනය බිහි වීමට මුල් වූ තැනැත්තා හඳුන්වන නම කුමක් ද?
i. චාල්ස් බැෙබ්ජ්.
ii. හර්මන් ෙහොල්රීත්.
iii. ෙහෝවර්ඩ් එයිකන්.
iv. බ්ෙල්ස් පැස්කල්.
25. නාමල්ෙග් නිවෙසේ ඇති පරිගණකෙය් 2 GB ධාරිතාවයකින් යුක්ත සංඛ��ාංක ඡායාරූප (Digital Photo) ගබඩා කර ඇත. ඒවා මුදණය කිරීමට අදාල ස්ථානයකට ෙගන යාමට පහත සඳහන් ඒවායින් වඩාත් සුදුසුම මාධ�� තුමක් ද?
i. නම�� තැටියක් (Floppy Disk)
ii. දෘඩ තැටියක් (Hard Disk)
iii. සංගත තැටියක් (Compact Disk)
iv. සංඛ��ාංක බහුවිධ තැටියක් (DVD)
26. බිටු ඇසුරු කරමින් සිදු කරන දත්ත සම්ෙපේෂණ ෙව්ගය මැණීමට ෙයොදා ගන්නා මිනුමක් වන්ෙන්
i. Kbps හා kBps.
ii. Bps හා mbps.
iii. bps හා cps
iv. cbs හා gbps
27. උදෑසන පවෘත්ති විකාශය රූපවාහිනිෙයන් නැරඹීම අමල්ෙග් පුරුද්දකි. ෙමවන් ෙසේවයක් ඔහුට ලබා ගැනීමට හැකිවූෙය්
i. ෙතොරතුරු සම්ෙපේෂණය නිසා
ii. දත්ත සහ ෙතොරතුරු සැකසුම නිසා
iii. ෙතොරතුරු සන්නිෙව්දන තාක්ෂණ පහසුකම් ලද නිසා
iv. සෑම උදෑසනම පවෘත්ති විකාශය වන නිසා
28. විමල් ඉදිකිරීම් ක්ෙෂේතෙය් කටයුතු කරන්ෙනකි. ඔහුට තම කටයුතු සඳහා ෙතොරතුරු සන්නිෙව්දන තාක්ෂණය උපකාරී වන අවස්ථා වනුෙය්
a. CAD මෘදුකාංග භාවිතය
b. පැතුරුම්පත් ආශිත ගණනය කිරීම්
c. ෙමෙහයුම් පද්ධති සැකසීම
i. a,b,c ii a,c iii b,c iv a,b
29. සාමාන�� කටයුතු සඳහා භාවිත කරන පරිගණකෙයහි (General Purpose)කාර්ය භාරය කුමක්ද?
i. පාඨක අවශ��තාවලට අනුගත වීම
ii. විවිධ පෙභ්ද යටෙත් ඇති කාර්යයන් හා ෙමෙහයුම් කියාවට නැංවීම සඳහා ෙයොදාගත හැකිවීම
iii. මුදණ කටයුතු ඉටු කිරීම පමණි
iv. මාධ�� සැලසුම් කරණය
30. වි ෙශේෂ කාර්ය පරිගණකයන්හි (Special Purpose) ඇති විෙශේෂත්වය කුමක්ද?
i. විවිධ කාර්යයන් පහසුෙවන් ඉටුකිරීම
ii. බහුකාර්යක්ෂම ෙනොවීම
iii. භාවිත කරන්නා කැමති ෙයදුම් මෘදුකාංග ෙයොදාගත හැකි වීම
iv. ඕනෑම අවස්ථාවකදී ෙයදුම් මෘදුකාංග ෙවනස් කල හැකි වීම
31. අප රෙටහි සමාජයීය වශෙයන් පරිගණක ජාල ෙයදුම් අවස්ථා අතරින් .......... අද වඩාත්ම ජනපියව ඇත.
i. පුද්ගලයාෙගන් පුද්ගලයාට සිදුවන සන්නිෙව්දනය
ii. විද��ත් වාණිජ��ය (e-commerce)
iii. ස්වයං විෙනෝදාස්වාදය
iv. ජංගම සන්නිෙව්දනය
32. මධ��ගත වැඩ සටහන් මගින් ෙපොදුෙව් පරිගණකය ඉටුකරනු ලබන අෙනකුත් කාර්යයන් පාලනය කිරීම අර්ථ දක්වනුෙය් කුමන ෙලසින්ද?
i. ෙයදුම් පද්ධති
ii. ඉෙගනුම් පද්ධති
iii. සැකසුම් පද්ධති
iv. ෙමෙහයුම් පද්ධති
33. පතිසම හා අංකිත (Analog & Digital) කමෙව්ද ෙදකම එක්කල පරිගණක ෙමනමින් හඳුන්වනු ලබයි.
i. පතිසම පරිගණක
ii. අංකිත පරිගණක
iii. ෙදමුහුම් පරිගණක
iv. සුපිරි පරිගණක
34. ෛවද��වරයකුට හමුවන ස්නායුගත ආබාධ සහිත ෙරෝගිෙයකු පරීක්ෂා කිරීෙම්දී ඔහුට වඩාත් නිවැරදි තීරණයකට එළඹිය හැකි වනුෙය්,
i. CT සුපරික්ෂාෙවනි
ii. MRI සුපරික්ෂාෙවනි
iii. X කිරණ පරීක්ෂාෙවනි
iv. නාඩි පරීක්ෂාෙවනි
35. සුපිරි ෙවෙළඳ ආයතනයක ගණුෙදනු පහසු කිරීමට ෙතොරතුරු සන්නිෙව්දන තාක්ෂණ ෙයහි ෙසේවය ලබා ෙදනුෙය්,
a. MCR මගිනි b. OCR මගිනි c. POS මගිනි d. MICR මගිනි
i a,b,c ii. b,c,d iii. a,b,d iv. a,d
36. පරිගණක ශක��තාව ඉතාමත් අඩු මට්ටමක පැවතීම අදාල වනුෙය්,
i. පළමු පරම්පරාෙව් පරිගණක වලදීය
ii. ෙදවන පරම්පරාෙව් පරිගණක වලදීය
iii. ෙතවන පරම්පරාෙව් පරිගණක වලදීය
iv. සිව්වන පරම්පරාෙව් පරිගණක වලදීය
37. ජාල ස්ථල විද��ාවට (Network Topology) අනුව රූපෙය් දැක්ෙවනුෙය්,
i. මුදු ජාලයයි
ii. රුක් ජාලයයි
iii. තාරකා ජාලයයි
iv. බස් ජාලයයි
38. පහත සඳහන් පකාශයන්ෙගන් වඩාත් නිවැරදි වනුෙය්
a. ෙතොරතුරු කාලීන වන අතර තීරණ ගැනීමට උපකාරීෙව්
b. ෙතොරතුරු ආධාරෙයන් ෙපර දැනුම නවීකරණය කරණු ලබයි
c. දත්ත වු කලි ෙතොරතුරකි
i. a ii a,b iii b,c iv a,b,c
39. Modulation / මුර්ජනය (ආකලනය) යනු
i. අංකිත සංඥා පතිසම සංඥා බවට පරිවර්තනය කිරීමයි
ii. පතිසම සංඥා අංකිත සංඥා බවට පරිවර්තනය කිරීමයි
iii. විද��ත් තරංග ආයාමය මැනීමයි
iv. සංඛ��ා පරිවර්තනය කිරීමයි
40. දත්ත හා ෙතොරතුරු සම්ෙපේෂණෙය්දී භාවිත වන සම්මතයක් වනුෙය්,
i. අතරික්සුව (Browser)
ii. ෙවබ් (Web)
iii. සංවාද/චැට් (chat)
iv. නියමාවලිය (Protocol)
41. පහත සඳහන් දත්ත සම්ෙපේෂණ මාධ�� අතරින් වඩාත්ම ෙව්ගවත් මාධ��ය ෙතෝරන්න
i. සමාක්ෂක ෙයොත් (Coaxial cable)
ii. ක්ෂුද තරංග (Micro wave)
iii. සමාවෘත ෙගතුම් යුගල රැහැන් (Shielded Twisted-pair)
iv. විවෘත ෙගතුම් යුගල රැහැන් (Unshielded Twisted-pair)
42. ආෙලෝක තාක්ෂණය භාවිතවන ආචයන උපාංගයකි
i. සංයුක්ත තැටි
ii. දෘඩ තැටි
iii. නම�� තැටි
iv. චුම්බක පටි
43. ..................... යාන්තික (mechanical) යුගයට අයත් පරිගණකයකි
i. ඊනිඇක් (ENIAC)
ii. විශ්ෙල්ෂක එංජිම (Analytical engine)
iii. IBM 360 පරිගණකය
iv. VAX 750 පරිගණකය
44. පහත සඳහන් පකාශ අතරින් වඩාත් නිවැරදි පකාශය ෙතෝරන්න
i. ජාලකරණය නිසා දත්ත සහ ෙතොරතුරු පහසුෙවන් හුවමාරු කරගත හැකි ෙව්
ii. සන්නිෙව්දනය මුල්කර ෙගන පමණක් පරිගණක භාවිත කරයි
iii. සම්පත් හුවමාරුවට පරිගණක ජාල බාධකයකි
iv. මූලික ජාල මෘදුකාංග රහිතව පරිගණක ජාල පවත්වා ගත හැකිෙව්
45. පරිගණක යන්තයක ෙව්ගය මනිනු ලබන්ෙන්
i. තත්පරයට බිටු ෙලස
ii. විනාඩියට කිෙලෝ බයිට ෙලස
iii. තත්පරයට හර්ට්ස් ෙලස
iv. ෙමගා හර්ට්ස් ෙලස
46. පරිගණකයක ආදාන උපාංග අතර උකුල් පරිගණකයන්හි (Laptop) වි ෙශේෂෙයන් භාවිත කරන ලද උපාංගයක් ෙලස ෙමය නම් කරනු ලබයි
i. මාර්ග ගුලාව (Track ball)
ii. නම�� තැටි (Floppy Disk)
iii. ෙක්ත කියවනය (Barcode reader)
iv. සුසංහිත තැටි (CD)