PC Hardware


Computer Hardware



Modem Card
  
අද ජාල ගත වෙන අයගෙන් වැඩිම ප්රතිශතයක් සඳහා යොදාගන්නේ Broadband සබඳතා. මේ සඳහා Router එකක් හෝ Dongle එකක්. එහෙත් දැනට වසර කීපයක් අතීතයට ගිය විට සඳහා භාවිතා කලේ Modem. Modem යනු modulator-demodulator යන්න කෙටියෙන් භාවිතා කරනා ආකාරයයි. මෙහි භාවිතය වන්නේ analog telephone signal digital codes වලට හැරවීම හා digital codes නැවත analog telephone signal වලට හැරවීමයි. මේවා විවිධ දත්ත හුවමාරු වේගයන් යටතේ නිපදවූ අතර වාර්ථා මෑත කාලීනව බහුලව භාවිතා වූයේ 28.8kbps සිට 56 kbps දක්වා ඒවායි. මේවායේ මූලික භාවිතය වූයේ අන්තර්ජාල සම්බන්ධතා ලබා ගැනීම හා Facsimile (FAX) සඳහා යොදාගැනීමයි. තවමත් Modem මගින් අන්තර්ජාල සේවා ලබාගන්න ස්ථාන ඇත. FAX සඳහා නම් තවමත් භාවිතා කරයි. මීට අමතරව මේ සඳහාම භාවිතා කරනා External Modem ඇත 


No comments:

Post a Comment